Tuesday, November 2, 2010

ආදරේ නිසා වෙන්න ඇති....



ඔය ඇස් වලට අදරේ කලේ..
ඔය හිනාවට අදරේ කලේ..
ඔයාව මගේම කර ගන්න
දුක සතුට ඔයත් එක්ක
බෙදා ගන්න...හිතාගෙන
 

එත්......, ඔයා මගෙන්
ඈත් උන දවසෙ ඉදන්
ඒ දුක මන් 
තනියෙම විදින්නෙ...
මන් තමත්...ඔයාට අදරේ නිසා




                                 කාත් එක්ක, කොහේ හිටියත්
                                 ඔයා සතුටින් ඉන්නවනම්..
                                 ඒ තරම් වෙන සතුටක්,
                                 ඒ තරම් වෙන නිවනක්,
                                 මට තවත් නෑ...
                                 ඒ ඔයා මගෙ පණ නිසා
                                 මන් ගොඩාක් ආදරේ නිසා....

~ Mahesh4ever ~

2 comments:

  1. Hema kawiyakatama dala tyhiyana pictures harima lssanay..hodata match karala thiyanawa...hugak ewa wena kohenwath dekala nathy ewa nisa ewa hari fresh wage danenawa kawi kiyawanakota....good job Mahesh..
    KEEP IT UP...

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි ඉරේෂා ඔයාට...
    අවට ගියාට දෙයක් දානවට වඩා.....ටිකක් හිතලා,බලලා කෙනෙක්ගේ හිත ඇද ගන්න විදිහට ඉදිරිපත් කරන්න මං හැම වෙලාවේම ගොඩක් මහන්සි වෙනවා...
    ඉතින් ඔයාගේ වචන දැක්කම මගේ උත්සාහය සාර්ථකයි කියල මට අහිංසක ආඩම්බරයක් ඇතිවුනා....

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...