විටෙක සිනා සෙමින්
ඔබෙ සුසුමේ සුව දැනුනා
හිතට ඉතා ලගින්
මල් පොකුරක් අතට අරන්
සුවද සිඹින ගමන්
සුවද නැතැයි කියනු කෙලෙස
සුමුදු පහස දරන්
කදුලු කොපුල්.../
අතැගිලි බැද මංමාවත්
පුරා ඇවිද ගිහින්
නිදහස ඔබ නොමැති කමයි
කියමි සිතට හොරෙන්
කදුලු කොපුල්.../
~ Mahesh4ever ~
මේ සින්දුව මෙහෙම දකිනකොට මටම පුදුමයි.....
ReplyDeleteමේ සින්දුව මගෙ අතින් ලියැයුනෙ සාමාන්‍ය පෙළ ලියල
ගෙදර ඉන්න දවස් වල....දැනට අවුරුදු 5 කට විතර කලින්...
ඒ කොල කෑල්ල තාමත් මන් ලග තියෙනවා
WoW!!! නියමයි මචෝ ලස්සන සින්දුවක්...................
ReplyDeleteආදරණීය කිරි මල්ලියේ...ගොඩාක් ස්තුතියි ඔයාටත්
ReplyDeleteNiymay...lassanay yaluwa
ReplyDeleteස්තුතියි ඔයාට,ආදරණීය ඉරේෂා සොයුරිය....
ReplyDelete