Sunday, November 14, 2010

අපි හැමෝටම හොරෙන්...

 
 පාළු වසන්තයේදිත්
 සොදුරු ගිම්හානයේදිත්
 කාටත් හොරෙන්....

 මේ විලෝ ගස්
 අඩන්න ඇති......
 මල් පාර පාළු වෙද්දි
 අතැගිලි ලිහී ගිලිහෙද්දී
 කදුළු සලමින්

 විලාප දෙන්න ඇති.......!!




සරසවි ප්‍රේමය ගැන හොදින්ම දන්නේ මේ "විලෝ ගස් " කියලා, මට හිතුනා.........

[මේ අපේ කැම්පස් එකට යන මල් පාර දිගේ ඇවිදගෙන යද්දී මට හිතුන දෙයක්....]
  
ඇසි පියක දැවටුවෙ....:   ඉරේෂා විජේසිංහ සොයුරිය

2 comments:

  1. විලෝ වලට වීපින් විලෝ කියන්නේ පෙම්වතුන්ගේ දුකට හඬන්නම ලෑස්ති වෙලා ඉන්න නිසා වෙන්න ඇති නේද මලේ . .

    ReplyDelete
  2. @ දුකා :
    ඔව් දුකා අයියේ මටත් එහෙම හිතුනා....
    ඒ වගේම අයිය මගේ බ්ලොග් එක බලලා එක වචනයක් හරි ලියල ගිය එකට මට තියෙන්නේ පුදුමාකාර සතුටක්....!!

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...