Thursday, November 4, 2010

කියමි සිතට හොරෙන්...

කදුලු කොපුල් මත ගලනා
විටෙක සිනා සෙමින්
ඔබෙ සුසුමේ සුව දැනුනා
හිතට ඉතා ලගින්

මල් පොකුරක් අතට අරන්
සුවද සිඹින ගමන්
සුවද නැතැයි කියනු කෙලෙස
සුමුදු පහස දරන්

කදුලු කොපුල්.../
 
අතැගිලි බැද මංමාවත්
පුරා ඇවිද ගිහින්
නිදහස ඔබ නොමැති කමයි
කියමි සිතට හොරෙන්

කදු
ලු කොපුල්.../

~ Mahesh4ever ~

5 comments:

  1. මේ සින්දුව මෙහෙම දකිනකොට මටම පුදුමයි.....
    මේ සින්දුව මගෙ අතින් ලියැයුනෙ සාමාන්‍ය පෙළ ලියල
    ගෙදර ඉන්න දවස් වල....දැනට අවුරුදු 5 කට විතර කලින්...
    ඒ කොල කෑල්ල තාමත් මන් ලග තියෙනවා

    ReplyDelete
  2. WoW!!! නියමයි මචෝ ලස්සන සින්දුවක්...................

    ReplyDelete
  3. ආදරණීය කිරි මල්ලියේ...ගොඩාක් ස්තුතියි ඔයාටත්

    ReplyDelete
  4. Niymay...lassanay yaluwa

    ReplyDelete
  5. ස්තුතියි ඔයාට,ආදරණීය ඉරේෂා සොයුරිය....

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...