Tuesday, November 2, 2010

මම දන්නෙ එච්චරයි...


පිස්සි....ඔයට මතකද?
මන් ඔයාව මුලින්ම සිප ගත්ත දවස
මීට අවුරුදු ....ට කලින්
එක පොසොන් පෝය දවසක
ලයිට් ගිය වෙලාවක
ඔයගෙ කාමරේ ඇතුලෙ
දොර අයිනෙ..කරුවලේ
හැමෝටම හොරෙන්
හයියෙන් බදාගෙන....මතකද?
මට තාමත් මතක් වෙනකොට
එදා වගේම පිස්සු හැදෙනවා
තාමත් ඒ හැගීම දැනෙනකොට
ආදරේ උතුරනවා...
ඉතින් එ ආදරේ ඔයාට විතරමයි...
තව කෙනෙක්ට ලන් වෙන්න බෑ මට
මන් ජීවත් වෙනවා
එත් ඔයා නැතිව මන් ගෙවන්නෙ,
ජීවිතයක් නෙමෙයි...
ඔයා මගෙන් ඈත් උන දවසේ, මම මැරුණා
එත් ඔයාව කවදාවත්...
දාල යන්න හිතාගෙන නෙමෙයි
ඔයා එවි කවදාහරි
මම දන්නෙ එච්චරයි...

~ Mahesh4ever ~

4 comments:

  1. Wadihitiyanta Pamanaiiiiiiiiiiiiiii

    ReplyDelete
  2. ආදරණීය රචිත්‍ර සහෝදරයා...ගොඩාක් ස්තුතියි ඔයාට..
    මට නම් හිතෙන්නෙ මෙවා වැඩිහිටියන්ට පමණක් වලන්ගු උනේ 1960 ගණන් වල....දැන් සමාජෙ ගොඩක් දියුණුයි නොවැ...

    ReplyDelete
  3. cooool mate,,u took my mind to my 1st love and u made me happy,,wait i need to call my 1st love,,we r best friends now..<3

    ReplyDelete
  4. ස්තුතියි ඔයාට,ආදරණීය සනිත් සහොදරයා....
    අහම්බයෙන් අදුර ගත්තත් දැන් අපි හොද යාලුවෝ...අතීතය මතක් වෙලා හිත රිදුනේ නැත්නම් කමක් නැ....ඒ උනාට වර්ථමානයත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නවා එහෙම නෙමෙයි...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...