Monday, November 1, 2010

හොද හා නරක මිනිසුන්



නරක මිනිසුන් නිසා....සෑම විටම  හොද මිනිසුන් දුක් විදිති.

හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන්, සෑම විටම දක්ෂ වෙති.
ඔවුන් ඉක්මනින් දියුණු වෙති.

එහෙත් අවසානෙය් සෑම විටම,
බලෙපාරොත්තු නොවු දෙයක් සිදු වී නරක මිනිසුන් පරාජය ලබති.

හොද මිනිසුන්,.........
                " ජය ලබති "

 

 

 


ඇසි පිය කාචයේ දැවටුනේ....:  ගම්පහ ,දේශීය ආදායම් බදු කාර්යාලයේදිය..

2 comments:

  1. Sahathika aththa....
    Onna hithata ganna hoda minihek wenna.Ethakota kawadawath waradinne naha....

    ReplyDelete
  2. ස්තුතියි ඔයාට,ආදරණීය සුමේධ සහොදරයා....
    අපි හැමෝම උත්සහ කරන්න ඔනි හොද මිනිස්සු වෙන්න තමා...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...