Sunday, October 17, 2010

ඔයාට තේරෙන්නෙ නෑ මගෙ හිත....


" මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...? "
" වෙන කෙනෙක් කසාද බදිනවා.. "
" මොඩයා.... "
" ඇයි මෙ පුප්පගෙන "
" මගෙ හිත ඔයා ගොඩාක් පෑරැවා.....මාව එච්චර ඉකමනට අමතක කරන්න ඔයාට පුලුවන්ද...? "
" කවුද කිව්වෙ ඔයව අමතක කරනවා කියලා...ඔයා කැමතිද මන් මෙ ලොකෙ තනි වෙනවට... "
" එකට විසදුම වෙන කෙනෙක්ව බදින එකද? "
" එහෙනම්...මන් මොනවද කරන්න ඔනි... "
" මන් දන්නෙ නෑ....ඔයගෙ කැමත්තක්... "
" ඇයි එහෙනම් තරහ ගත්තෙ... "
" ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ හිත....බදිනව උනත් මන් අහපුවම එහෙම මුනට කියනවද? "
" මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න... "
" එ මොකටද..?? බොදිසත්වයෙක් වෙන්නද...? "
" අපො නෑ...නිකමට හිතුවෙ... "
" කොහොමත් අපි බැන්දත් මන් තමයි මුලින්ම මැරෙන්නෙ..... "
" එ ඇයි...? මටනෙ එතකොට අඩන්න වෙන්නෙ "
" ඔය බොරැ...ඔය කිවුවට ඔයා දරා ගනිවි... "
" අනෙ මන්දා හිතන්නත් බයයි... එත් අැයි ඔයා.... "
" මට ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....පොරොන්දු වෙන්න....ඔයගෙ අත් දෙකෙන් මගෙ අවසන
  කටයුතු කරනව නෙද..?? "
" මට පිස්සු හැදෙවි... "
" ඔයා කොහොම හරි දරාගන්න ඔනි... "
" එත් කොහොමද?..... ඔයාම කියන්න... "
" අම්මා එනවද කොහෙද....? තියන්නම් පැටියො...උම්මා "
  බීප්....බීප්....බීප්.....
~ Mahesh4ever ~

9 comments:

  1. MAchan Nice concept.Sorry I am posting commenz in english COz I don't have Sinhala fontz. Hope this will popular among fb users. And wish u all the best. If u don't mind I would like to give a my suggest. Update the blog with several topics that every1 can use it. JAya Hoo!!!!!

    :CamdiL:

    ReplyDelete
  2. ස්තුතියි ඔයාට,ආදරණීය චාමර සහොදරයා....
    මන් හිතනවා ඔයාගෙ අදහස දැනටමත් ඉටු වෙලා කියලා...

    ReplyDelete
  3. machan ubata kee denekva adavanna onida? kochchara patience unath samahara deval hithata godak vada denava. a hinda mama yojanavak karannam. hith edenne nethivenna hitha hedenna mona hari dapan macho

    ReplyDelete
  4. ස්තුතියි ඔයාට,ආදරණීය තිළිණ සහොදරයා....
    අෙන මන් ඔයාල අඩවන්න හිතුෙව නෑ.එත් අතීතය අපිව අඩවන එක නතර කරන්න අපිට බෑ ෙනද? ඉතින් ඔයාෙග අදහස ඉටු කරන්න මන් උත්සහ කරන්නම්....ඔයාටත් පුලුවන් මට උදව් කරන්න.....

    ReplyDelete
  5. nice.... I like dis one..............

    ReplyDelete
  6. ස්තුතියි ඔයාලට,ආදරණීය ලසිත් සහ අකිල සෙහාදරයිෙන්....

    ReplyDelete
  7. mahesh malli,adaraneeya hendewaka mamath oya wagema dukakin innakota ahamben oyage me creation eka dekke....its amaizin malayoooo;;;i cant belive thiz..mamath uba wagema adaraya nisa godaak duk widapu widina kollek....ape hith ayala awidiyatama terumgaththanam.....hemadema wenne minissunta kiyala mata ubawa sanasanna be moko math oya gindarenma pichchena nisa,,,,santhaka hemademma dala hitha hadaganna eta sethala rataka taniyama duk widina nisa,,,,,kollo api jeewath wenna ona,.....ape adaraneeyan wenuwen.....parissam weyan...budu saranai....

    ReplyDelete
  8. ආදරණීය දිලීප් සහෝදරයා...ගොඩාක් ස්තුතියි ඔයාට..
    ඔයාගෙ වචන ටික දැක්කම ඔයගෙ හිත අදුර ගන්න මට අමාරු නැහැ...මොනවා කරන්නද? කොච්චර උත්සහ කලත් ඔය හැගීම නවත්තන්න අමාරුයි අයියේ...ඔයත් පරිස්සමින්,හැම දේම හොදින් කරගෙන එන්නකෝ...පාලුව මැකෙන්නත් එක්ක හිතට එන මොනව හරි අතීත මතකයක් අපිට ලියලා එවන්න...දුක අපිත් එක්ක බෙදා ගන්න...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...