මගේ හද ගැහෙනා බව මෙයින් දන්වමි...!!
ආදරණීය ගුරු අම්මේ/තාත්තේ,
ඔබ කියා දුන් දේවල් , සදා කල් මතකයේ තියේවි...
ඔබ මට දුන් ආදරය ,සැමදාම සිහි වෙවි...
දිනකට සීමා නොවු ,අප බැදීම වෙනුවෙන්
උතුම් වු තවත් ,
ගුරු දිනයක...
ඔබ දෙපා නමදින්නට ,
පැමිණ ඔබ හමු වන්නට ,
සිත දිරිය නැති මුත්..
ඔබ වෙනුවෙන්......,
ඔබෙ පුතුගෙ හද
ගැහෙනා බව මෙලෙස දන්වමි....!
ඔබට දිගාසිරි.... !!
~ Mahesh4ever ~
පහු උන ගුරු දිනයට...මානෙල් මැඩම්ට යවන්න ලියපු SMS එක තමයි මෙක..
ReplyDelete