කවුද දැන් දුයිශෙන්...??
                        
මෙ පොප්ලර් ගස් දෙක
අපේ අතිතය තරම් පැරණි
හෙමි හෙමින් අතු සලා
නුඹ ගැන විමසයි
දයාබර දුයිශෙන්, 
ප්‍රේමයේ මුලකුරැ විතරක්
මට කියවු , 
ඇදුරු සදවත.....
ප්‍රපාතයට යනපාර ෙපන්නා
ගිල ගත් වදන්
සමුගන්නට පෙර
තවම අසමි මම
මෙ මිටියවාත පුරා
දයාබර දුයිශෙන්.....
නුබ ආ දිනක දකින තෙක් 
මෙ පොප්ලර් ගස් දෙක
ලග තබා යමි 
වාසගමක් නැති 
- මගේ ප්‍රේමය- 
 
 The First Teacher- Chinghiz Aitmatov
ඇසි පියක දැවටුවෙ....: තාරකා වීරසේන සොයුරිය 
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
Great Book. And lovely poem. thank u tharu..
ReplyDeleteස්තුති වෙන්න ඔනි.... d_chuti සහොදරයට
ReplyDeleteThank u Mahesh
ReplyDeleterelay great book.. l
ස්තුතියි ඔයාට,ආදරණීය තාරැ සහොදරිය
ReplyDeleteWowwwwwwwww.......... niyamai ayya. Nice work. I like Soooooooo much. Digatama ohomama karagena yanna. Wish U All The Best!!!!!!!!!!!!
ReplyDeleteගොඩාක් ස්තුතියි ඔයාට,ආදරණීය කළණි....
ReplyDeleteඔයාලගෙ අදහස් තමයි....මට ලියන්න ශක්තිය දෙන්නෙ...
ඉතින් දිගටම මේ ඇසි පියත් එක්ක ඉන්න හොදේ.....