Saturday, October 16, 2010

Book Unfair

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"බොහෝ කලකින් හමුනොවුන නිසාත්
පැරණි මිතු දම් අලුත් කරගනු වස්
සබඳ අපි යමුද
නැවුම් පොත් වල සුවද විදගන්න ............."

 

උවිදු සහොදරයා එහෙම පණිවිඩයක් එවල තිබිබා...
නොවැලැක්විය හැකි බාධාවක් නිසා අපිට පොත් ගන්න යන්න බැරි උනා....
ඉතින් එහෙම යන්න බැරි උන කට්ටිය තව ගොඩාක් හිටිය...
එ ගැන උවිදු සහොදරයාට හිතුනෙ මෙන්න මෙහෙමයි....



ඇසි පියක දැවටුවෙ....:  උවිදු විදුර සහොදරයා

2 comments:

  1. උවිදු,නියම අැත්ත මල්ලි... කී ෙදෙනක් ඉන්නවද ෙපාතක් සල්ලි වලට ගන්න බැරුව, ඒ අැත්ත ලස්සනට වචන වලට ෙපරලලා තිෙයනව.
    තව ලියන්න.

    ReplyDelete
  2. ස්තුතියි ඔයාට,ආදරණීය sriwassa....
    ඔයා කියන කථාව ඇත්ත...උවිදු සහෝදරයා හැමෝට නොපෙනෙන දෙවල් හොදට දකින කෙනෙක්....මගෙ හොද යාලුවෙක් නොවැ...ඉතින් එයා ඇසි පිය වෙනුවෙන් තව ලියාවි.

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...