Saturday, October 23, 2010

මම තරමි නෑ කවදාවත්...

ඔයාට තේරේවි
හැමොම මන් වගෙ නෑ කියලා....
ඔයගෙ ලස්සනට,
ඔයා ලගට එන හැමොම, ඔයාට..
ඔයාගෙ ජීවිතේ මන් තරම් වත්
නොදෙන බව...තේරේවි
ඔයාගෙ ඔය ලස්සන හිනාවෙන්,
ඒ අය මන් තරම් වත්
සැනෙසන්නෙ නැති බව,
ඔයාට දැනේවි....
හීන ලොක ඔයා ඉස්සරහ මැව්වට,
ඒ අයට මන් තරම් වත්..
ඒ හීන ඔයා වෙනුවෙන්..හැබෑ කරන්න
ශක්තිය නැති බව
ඔයාට දැනේවි....
මන් තරම් ආදරෙන්..ඒ අය
ඔය නලළ සිප නොගන්න බව,
ඔයාට දැනේවි....
ඔයාව හැමදාමත්..මට තරම්
එයාලට නොවටීවි
හිතන්න....

~ Mahesh4ever ~

5 comments:

  1. Lovely machan,I feel that every single word.How romantic.That words from heart.
    But don't be very much romantic machan.
    Eka maha pissuwak ban.TC.

    ReplyDelete
  2. ස්තුතියි ඔයාට,ආදරණීය සුෙමධ සහොදරයා....ඔයාගෙ කථාව නම් ඇත්ත...ඒක ඇත්තටම මහ පිස්සුවක්.....ෙප්නවෙන් බ්ලොග් ලියාෙගන විදවන තරම්...

    ReplyDelete
  3. තවත් වැදගත් ෙදයක් කියන්න ඔනි...
    ෙම්ක මන් ෙකෙනක්ට විනාඩි 2ක 3 කින් ලියල යවපු SMS එකක්..
    මටත් පුදුමයි දැන් ෙම්ක කියවනෙකාට....

    ReplyDelete
  4. it's so.... romantic..... :) u have a true poetic heart!

    ReplyDelete
  5. @ poppy :
    thank u my dear....
    I don't know about my poetry dear...but I know how 2 convert my love to words..

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...