අමාවකට තරැ ගනින්න
මහ වැස්සේ කවි ලියන්න
සිහින ලොවෙ සැරි සරන්න
ඇය වෙනුවෙන් තව අඩන්න
නෙතට ලගින් ඉද
කදුල දරාගත්...
ඔබගේ.....,
" ඇසි පියක මහිමය "
අපූරැය....
මහ වැස්සේ කවි ලියන්න
සිහින ලොවෙ සැරි සරන්න
ඇය වෙනුවෙන් තව අඩන්න
නෙතට ලගින් ඉද
කදුල දරාගත්...
ඔබගේ.....,
" ඇසි පියක මහිමය "
අපූරැය....
good work mahesh malli---sam the man
ReplyDeleteස්තුතියි ඔයාට,ආදරණීය සමීර අයිෙය්....
ReplyDeleteහරිම ලස්සනයි ඉරෙශා නියමයි
ReplyDeleteස්තුතියි ඔයාට,ආදරණීය තාරැ සහොදරිය...
ReplyDeleteඔයා කිවුවා වෙග් මාත් ෙමකට අාසයි...ඔයා දන්නවෙන් ඉේරෂා දක්ෂයි කියලා
හ්ම්ම්.. මම මොනවද ලියන්නේ..
ReplyDeleteකඳුළ නුඹ වරැසාවක් වී
විටක මා සිත තෙමාලූවද...
සුසුම නුඹ මහ නියඟයක් වී
විටක මා සිත විඩාබරවයි
නොඉඳුල් ව පොදිබැදි සිහින තරු කැට
දිලිසී නමුදු මට නො ලැබේ නම්...
අහස් ගැඹ නුඹ වසාලන් මා සිහිනයන්
නේක විදි තරු පංතියන්
බොඳ කර සිහිනයන්
තනි කර තරු මලුත්
මගේ සඳ නුඹ සැඟව නො යනු මැන
සිහිනයේ මුලකුරැ අරන්...
මැවු සිතුවම්, ලියූ කවි වැල්
නිමැවුයේ මා පමනි නම්...
නොවේ මට මේ තරම් ලතැවුල්
නුඹ මට සිහිනයන් ගෙන නාවනම්...
© චාමික ගොඩගෙදර
ස්තුතියි ඔයාට,ආදරණීය චාමික සෙහාදරයා....
ReplyDeleteවා...ව්, හරිම ලස්සනයි...
ReplyDeleteආදරණීය sriwassa...ගොඩාක් ස්තුතියි ඔයාටත්
ReplyDelete