Saturday, October 16, 2010

කවුද දැන් දුයිශෙන්...??

   

මෙ පොප්ලර් ගස් දෙක

අපේ අතිතය තරම් පැරණි

හෙමි හෙමින් අතු සලා

නුඹ ගැන විමසයි

දයාබර දුයිශෙන්, 

ප්‍රේමයේ මුලකුරැ විතරක්

මට කියවු , 

ඇදුරු සදවත.....

ප්‍රපාතයට යනපාරපන්නා

ගිල ගත් වදන්

සමුගන්නට පෙර

තවම අසමි මම

මෙ මිටියවාත පුරා

දයාබර දුයිශෙන්.....

නුබ ආ දිනක දකින තෙක් 

මෙ පොප්ලර් ගස් දෙක

ලග තබා යමි 

වාසගමක් නති

- මගේ ප්‍රේමය- 

 

 The First Teacher- Chinghiz Aitmatov

ඇසි පියක දැවටුවෙ....: තාරකා වීරසේන සොයුරිය

6 comments:

  1. Great Book. And lovely poem. thank u tharu..

    ReplyDelete
  2. ස්තුති වෙන්න ඔනි.... d_chuti සහොදරයට

    ReplyDelete
  3. Thank u Mahesh
    relay great book.. l

    ReplyDelete
  4. ස්තුතියි ඔයාට,ආදරණීය තාරැ සහොදරිය

    ReplyDelete
  5. Wowwwwwwwww.......... niyamai ayya. Nice work. I like Soooooooo much. Digatama ohomama karagena yanna. Wish U All The Best!!!!!!!!!!!!

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි ඔයාට,ආදරණීය කළණි....
    ඔයාලගෙ අදහස් තමයි....මට ලියන්න ශක්තිය දෙන්නෙ...
    ඉතින් දිගටම මේ ඇසි පියත් එක්ක ඉන්න හොදේ.....

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...