Saturday, October 16, 2010

මගේ හද ගැහෙනා බව මෙයින් දන්වමි...!!

ආදරණීය ගුරු අම්මේ/තාත්තේ,

ඔබ කියා දුන් දේවල් , සදා කල් මතකයේ තියේවි...

ඔබ මට දුන් ආදරය ,සැමදාම සිහි වෙවි...

දිනකට සීමා නොවු ,අප බැදීම වෙනුවෙන්

උතුම් වු තවත් ,

ගුරු දිනයක...

ඔබ දෙපා නමදින්නට ,

පැමිණ ඔබ හමු වන්නට ,

සිත දිරිය නැති මුත්..

ඔබ වෙනුවෙන්......,

ඔබෙ පුතුගෙ හද

ගැහෙනා බව මෙලෙස දන්වමි....!

ඔබට දිගාසිරි.... !!

~ Mahesh4ever ~

1 comment:

  1. පහු උන ගුරු දිනයට...මානෙල් මැඩම්ට යවන්න ලියපු SMS එක තමයි මෙක..

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...