Thursday, December 2, 2010

සැගව ගොස් ඇය..


සුපුන් සද සේ ඇගේ සද වත සගවයි වෙසසින් ඇගේ කා...
මගේ තනිකම දුරැකරයි ඹ් සියොලගින් ඈතින් සිටා...
තෙවසරක් මා දරා සිටි යම කියන්නට මට සිත් විනා
එහෙත් තෙවසරක් මා දරා සිටි යම ඇයඳ සිටියේ...
එබැවු ඇයට නොහඟන ලෙසා.....

ඇය සමග මා ගතකල අවදිය
සොදුරු සිතුවම් සේ විනා
උදෑසන මා‍ නැගිට බැලු කල
සැගව ගොස් ඇය.. නැවතත් අහසට නොඑන ලෙසා....

     
  ඇසි පියක දැවටුවෙ....:   චාමික ගොඩගෙදර සොහොයුරා

2 comments:

  1. මේක ලස්සනයි..අර කථාවෙ ඉතුරු කොටසත් ඉක්මනට දාපන් සහෝ...

    ReplyDelete
  2. @ තරු අහස :
    ඉවසන්න....ඉවසන්න...

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...