Saturday, August 20, 2011

ඔබ වැනි මලක්...



මෙතරම් සුවද දුන්, ඔබ වැනි මලක්...
මගේ හද උයනේ පිපුනාදෝ මට සැකයි

ඔබ තරම් සුවද දෙන, ආදරණීය වූ මලක්....
නැවත මා හදෙහි පිපෙදෝ සිත කියයි

ඔබ පිපි සුවද හැමූ, ඒ අහිමි නිමේෂය
සදාකල් හදවතේ රැදී රැදී හිත දවයි...

නොමැති දා මා උයනේ, ඔබේ ඔය මල් සුවද
පිපෙන මල් ඒ සුවද දෙන්නේ නෑ සත්තමයි....!!

~ Mahesh4ever ~

4 comments:

  1. It's nice...really

    Iresha

    ReplyDelete
  2. @ Iresha :

    ගොඩාක් ස්තුතියි ඉරේෂා...!!

    ReplyDelete
  3. ම්ම්ම්ම..... ලස්සනයි අයියා........

    ReplyDelete
  4. @ හා පැටික්කි (MS):
    ගොඩාක් ස්තුතියි නංගෝ..!!

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...