මෙතරම් සුවද දුන්, ඔබ වැනි මලක්...
මගේ හද උයනේ පිපුනාදෝ මට සැකයි
ඔබ තරම් සුවද දෙන, ආදරණීය වූ මලක්....
 නැවත මා හදෙහි පිපෙදෝ සිත කියයි
ඔබ පිපි සුවද හැමූ, ඒ අහිමි නිමේෂය
 සදාකල් හදවතේ රැදී රැදී හිත දවයි...
නොමැති දා මා උයනේ, ඔබේ ඔය මල් සුවද
 පිපෙන මල් ඒ සුවද දෙන්නේ නෑ සත්තමයි....!!
~ Mahesh4ever ~ 
 
 
It's nice...really
ReplyDeleteIresha
@ Iresha :
ReplyDeleteගොඩාක් ස්තුතියි ඉරේෂා...!!
ම්ම්ම්ම..... ලස්සනයි අයියා........
ReplyDelete@ හා පැටික්කි (MS):
ReplyDeleteගොඩාක් ස්තුතියි නංගෝ..!!