Sunday, July 31, 2011

ඔබ යන්නම යනවානම්...!!


සිත කොතරම් ඉකි ගැසුවත්
ඔබ යන්නම යනවානම්..,
යන බව නිති කියන්නෙපා...
ලග රැදෙනා මිනිත්තුවෙත්

ඔය ඇස්
පොඩි තෙත් වුවත්,
මදෙස බලන හැම මොහොතෙම
සිනහ නොවී බලන්නෙපා...
මගේ ඇස් රතු කරන්නෙපා...

ඇත්තට ලග නොමැති උනත්
,
සිහිනෙන් ඔබ පෙනෙනා විට
ආපසු හැරී බලන්නෙපා...
මගේ හිත තනි කරන්නෙපා...

~ Mahesh4ever ~

8 comments:

  1. I can guess something.........What is the story behind this Mahesh ....?

    Iresha

    ReplyDelete
  2. @ Iresha :
    same thing happening here...
    I'm still in the dark side as u knw.. will expalin soon...

    ReplyDelete
  3. ai bun apasu hari balanna epa kiyanne..man hithanne apasu hari baladdi oyala dennage sundara athithe mathak wewi kiyala..ithin e athithe mathak wenna denna ekkama ekata indagena apahu harila balanna...ethakota mathak wei e sundara athithe kaadawath amathaka karanna bari widiyata..samaharawita eyata mathakwei umbawa atha arinna baritharamata umba eyata adare karapu bawa...eyata mathak karala deepan e atheethe...
    -Sanji

    ReplyDelete
  4. උබ කියන දේ ඇත්ත මචන්.. මාත් කැමතියි ඒ දේ කරන්න පුළුවන් නම්.. එත් මට තනියම ඒක කරන්න අමාරුයිනේ සංජී...
    පුංචි පුංචි අඩුපාඩු ගොඩාක් මතක තිබ්බත්, අමතක උන මාර ලස්සන අතීතයක් අපේ බැදීම් වල ඇත්තටම තිබුන නේද කියල හිතනකොටත් පිස්සු හැදෙනවා....
    ගොඩාක් සතුටුයි මේ පැත්තේ ඇවිත් ගියාට.. ඊටත් වඩා උබේ අදහස ලියල ගියාට.. ස්තුතියි...!!

    ReplyDelete
  5. සුන්දර දේවල් මතකයට ගිහින් හද පාරන කොට ගොඩක් දුකයි තමා යාළු....ඒත් හිනා වෙන්න..අර ඈත පේන සඳ ඔයාගෙමයි...

    ReplyDelete
  6. ලස්සනයි.. හැඟීම්බර අදහස් ටිකක්

    ReplyDelete
  7. @ ඇනෝ :
    එහෙම වෙනවා නම් මොනතරම් දෙයක්ද?

    ReplyDelete
  8. @ හිම කුමාරි :
    ගොඩාක් ස්තුතියි හිම කුමාරි, මේ පැත්තේ ඇවිත් ගියාට..

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...