Saturday, September 3, 2011

කාමර ඇත !!


නිතරම එක එක අය ආ ගිය,
මහද නම් අම්බලමේ පාලු බිද,
මහා මන්දිරයක් තැනු ඇය...
දමා ගොස් මාසයකි,
කර එය, තානායමක්......!!

   ඇසි පියක දැවටුවෙ....:   සහන් මල්දෙනිය සොයුරා

2 comments:

  1. thanx for publishing this on you blog machan

    සහන් මල්දෙනිය

    ReplyDelete
  2. ම්ම්ම්ම්....තානායමක් නේහ්...
    හ්ම් හ්ම්...
    හැබැයි හදවත තානායමක් කර ගත්තොත් ආයේ කවම දාකවත් මන්දිරයක් හදන එක නම් ලේසි වෙන එකක් නෑ...!!!!

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...