Thursday, March 17, 2011

හීන් සැරේ ඇවිදින්..



 දුර ඈතට ගිය ඔහු
හීන් සැරේ ඇවිදින්..
හිත හඩවන
ගත කිළිපොලන
නෙතු පියන් රිදවන
හැගුම් පොදියක් දුන් විට
දරාගනු කෙලෙසකද....?

මගේ මේ හිත....

" සතුට සැනසුම කොතෙක් ආවත් ඔබේ මුළු ජීවිතය පුරා
එපා මොහොතක් සිනාසෙන්නට කෙනෙකුගේ හදවතක්, පාරා.." 

" Please look after my heart..., I've left it with you....."

ඇසි පියක දැවටුවෙ....: ඇමෙන්ඩා ලුසියානා සොහොයුරිය

3 comments:

  1. ඔයාගේ අකමැත්තෙන් උනත් මේ පද පෙළ පල කරන එක මගේ යුතුකමක් කියල මං හිතුව...
    එක මං ඔයාගේ හිතේ තියෙන ආදරේට කරන සාධාරණයක් වේවි...
    මට හිතෙන්නේ එහෙමයි....

    ReplyDelete
  2. ලස්සනයි අයියා..

    ReplyDelete
  3. @ නිම්ශා :
    ගොඩක් ස්තුතියි ඔයාට....

    ReplyDelete

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...