හිතන්නවත් කාලයක් නැතිව
මගේ ඇස් අසරණ කල
ඔබ මගේ හිත තුල
නොදැනී සක්මන් කලා
සිතට ඉගි බිගි කලා
දවස් ගානක් ඉදල
සිතැගි මං එලි කලා..
" අනේ මං යාලුයිනේ..
අපිත් හොද යාලුවෝ වෙමු.."
මගේ ඇස් අසරණ කල
ඔබ මගේ හිත තුල
නොදැනී සක්මන් කලා
සිතට ඉගි බිගි කලා
දවස් ගානක් ඉදල
සිතැගි මං එලි කලා..
" අනේ මං යාලුයිනේ..
අපිත් හොද යාලුවෝ වෙමු.."

තවත් එක සැදෑවක
සාදයක අසිරියෙන්
නැටුමකට ඇරයුමෙන්
තව නෙතක් හමු උනා..
නෙත් දෙකට වඩා මං
සිනහවට පෙම් කලා...
මගේ ලග නවතින්න
සෙනෙහසක සුව දෙන්න
ඇරයුමක් යොමු කළා..
" අනේ මං එන්ගේජ්
මේ තියෙන්නේ පොරොන්දු මුද්ද.."
    අනේ එපා ඔය මොකවත්මං හොදට ඉගෙන ගන්නවා
එතකොට වත් හිත හැදෙයි
හිතන් ගෙදරින් නික්මුණා
ලේක්ච්රේ අතරමැද
කවුද මේ හිනැහෙන්නේ
අනේ මගේ දෙවියනේ
ඉගැන්නුවේ මොනවද මන්ද...
<&^*%$#@~!+>
 කිසි දෙයක් හිතන්න කලින්
හොදින් බලල ඉන්න ඕනි
අතේ මුද්දකුත් නෑ
වෙන වෙනසක් දැනෙන්නෙත් නෑ
අයියෝ මගේ නපුරු හීන
පන්තිය ඇරෙන්න මොහොතකට කලින්
කලබලෙන් මල්ලෙන් එලියට පැන්නේ
පොඩ්ඩක් වත් නොහිතපු දෙයක්..
හොදින් බලල ඉන්න ඕනි
අතේ මුද්දකුත් නෑ
වෙන වෙනසක් දැනෙන්නෙත් නෑ
අයියෝ මගේ නපුරු හීන
පන්තිය ඇරෙන්න මොහොතකට කලින්
කලබලෙන් මල්ලෙන් එලියට පැන්නේ
පොඩ්ඩක් වත් නොහිතපු දෙයක්..
මොකටද හිත රිද්ද ගන්නේ
මං පාරෙන් අයින් උනා
මගේ හිතටම හිනැහුනා...
එක දෙයක් නම් කියන්න ඕනි
" ෆර්දාව " එයාට ගොඩක් ලස්සනයි...!!
ප.ලි. : මේ කවිය කියවල මං ගැන වැරදියට එහෙම හිතනවා නෙමෙයි...හොදේ !!" ෆර්දාව " එයාට ගොඩක් ලස්සනයි...!!
~ Mahesh4ever ~ 












