tag:blogger.com,1999:blog-698210827986575126.post1460377934018920960..comments2014-10-10T15:13:13.877+05:30Comments on ඇසි පියක මහිම: මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්.....!!mhasanthahttp://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-698210827986575126.post-34783529580979574392010-12-15T06:22:30.118+05:302010-12-15T06:22:30.118+05:30@ තනුර
බොහොම ස්තුතියි යාලුවේ.....
ඔයා හරි...."...@ තනුර
බොහොම ස්තුතියි යාලුවේ.....
ඔයා හරි...." මතකයන් අමතක කෙරුවත්,අමතක වෙන්නේ නෑ " කියනවනේ...mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-58400932633960177352010-12-09T14:46:37.205+05:302010-12-09T14:46:37.205+05:30හිතුවත්, හිතුනත්
පැතුමන් බිඳුනත්
සිතුමක් ඇහැරුනත්
...හිතුවත්, හිතුනත්
පැතුමන් බිඳුනත්
සිතුමක් ඇහැරුනත්
හිතීම නවත්වන්න බැහැ සහෝදරයා...

ඒකට හේතුව තමා
"මතකය"Thanurahttps://www.blogger.com/profile/17467208191548670149noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-62244183253000324522010-11-29T17:28:41.076+05:302010-11-29T17:28:41.076+05:30@ ..::| පොජ්ජේ |::.. :
බොහොම ස්තුතියි ඔයාටත් යාලුව...@ ..::| පොජ්ජේ |::.. :
බොහොම ස්තුතියි ඔයාටත් යාලුවේ....!!
"කොහොමද නොහිතා ඉන්නේ...
හැමදාටම ආදරේ කරන ඔයා ගැන..."mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-79857828403180588722010-11-29T17:26:44.884+05:302010-11-29T17:26:44.884+05:30@ Udaya Kushan :
කොහොමද කහද මල්ලියේ එහෙම කරන්නේ......@ Udaya Kushan :
කොහොමද කහද මල්ලියේ එහෙම කරන්නේ.....අමතක කරන්න අමාරුයි ඒ මතකය....
මන් නම් හිතාගෙන ඉන්නේ I never let u go කියලයි...බලමුකෝmhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-16194189440472448552010-11-29T03:58:39.259+05:302010-11-29T03:58:39.259+05:30හිතනවා...
හිතෙනවා...
ඒත් ඔයා ගැන...
අහිමි උන ඔයා ග...හිතනවා...
හිතෙනවා...
ඒත් ඔයා ගැන...
අහිමි උන ඔයා ගැන...
හැමදාටම ආදරය කරන ඔයා ගැන...

අදහස් ලස්සනයි යාලූ...Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-491263709620548952010-11-28T20:12:45.356+05:302010-11-28T20:12:45.356+05:304get all those memories my brother.. It's bett...4get all those memories my brother.. It's better to let her go. :(PositivePagehttps://www.blogger.com/profile/13267553700280698152noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-12067142121157307812010-11-26T16:20:39.947+05:302010-11-26T16:20:39.947+05:30@ සිදංගනා (සුරංගනාවි):
දෙවියනේ....ඔය හරියට හරි සහෝ...@ සිදංගනා (සුරංගනාවි):
දෙවියනේ....ඔය හරියට හරි සහෝදරි......මට එක මෙච්චර වෙලා කල්පනා උනේ නෑ නොවැ....
ගොඩක් ස්තුතියි ඔයාට මේ පැත්තේ ඇවිත් ගියාට.....mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-66543601199857534482010-11-26T16:16:31.594+05:302010-11-26T16:16:31.594+05:30ම්..... එහෙම හිතන්න ඔයාට හිතෙන එකයි ඔයා හිතන එකයි ...ම්..... එහෙම හිතන්න ඔයාට හිතෙන එකයි ඔයා හිතන එකයි දෙකක් නෙවෙයි එකක් වෙන් ඔනි කියලයි මම හිතන්නේ... මට හිතෙන්නේ.............Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-75971885190804690802010-11-24T23:53:40.390+05:302010-11-24T23:53:40.390+05:30@ තරු අහස :
බොහොම ස්තුතියි යාලුවේ......මාත් උත්සහ ...@ තරු අහස :
බොහොම ස්තුතියි යාලුවේ......මාත් උත්සහ කරනවා මගේ බ්ලොග් එක තව ලස්සන කරන්න....
එත් මෙච්චර කල් දන්නා විදිහට උපරිම දේවල් කලා...මං ඉතින් පරිගණක වැඩකරුවෙක් නෙමෙයිනේ...
ඒ වගේම මේ බ්ලොග් එක හැදුවෙත් මං තනියෙම ඉගෙනගෙන.....බලමුකෝ ඉස්සරහට...mhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-10282393207830169882010-11-24T21:45:33.439+05:302010-11-24T21:45:33.439+05:30උඹ ගැන මට සතුටුයි යාළුවා.ඒක නෙමෙයි.ඔයාගෙ අදහස් නම්...උඹ ගැන මට සතුටුයි යාළුවා.ඒක නෙමෙයි.ඔයාගෙ අදහස් නම් මාරයි.මේ අඩවිය තව ලස්සන කරන්න.ඔයා මූණුපොතේ ඉන්නවද?තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-6948279000952855392010-11-24T13:20:01.295+05:302010-11-24T13:20:01.295+05:30@ තරු අහස :
හරියට හරි යාලුවේ...
මෙ ලෙඩේ හොද කරන්න ...@ තරු අහස :
හරියට හරි යාලුවේ...
මෙ ලෙඩේ හොද කරන්න පුලුවන් උනත් හොද කර ගන්න මට උවමනවක් නම් කොහෙත්ම නෑ....එ තරම් එ ලෙඩේ සුන්දරයි නේmhasanthahttps://www.blogger.com/profile/01145964823884383974noreply@blogger.comtag:blogger.com,1999:blog-698210827986575126.post-12098134001531605732010-11-24T11:37:38.377+05:302010-11-24T11:37:38.377+05:30මේ...මේ...ඔයා දන්නවද ඕකට කියන නම?...ඕක සුන්දර ලෙඩක...මේ...මේ...ඔයා දන්නවද ඕකට කියන නම?...ඕක සුන්දර ලෙඩක් කොල්ලෝ.ඕකට බේත් තියෙන්නෙත් එක්කෙනෙක් ළඟ විතරයි.ඒකෙ නම තමයි....ආදරය....තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com